සයිබ අවකාශය

සයිබ අවකාශය

ජනවාරි 28th, 2010 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

ඇත්තෙන්ම ප්‍රජතන්ත්‍රවාදය ගැන ලාන්කික මිනිස්සු මාර දැනුවත්……. කොච්චරද කිව්වොත් ඇඩෙන තරම්?????????????????????????

No Comments »

ලාන්කීය මනස

නොවැම්බර් 12th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

ලාන්කීය මනස තුල කාලාන්තරයක පටන් පිලිලයක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් අපමන ශක්ති කන්දරාවක් අපතෙ යවමින් තිබු ඒ යොද සර්පයා විනාශ කිරීම ඉතිහාසය තුල රන්වන් අකුරින් සටහන් වුනු කාරනාවක්.
නමුත් එ යොධ ජයක්ග්‍රහනය තුල කාටවත් සදාතනිකව සෑතපිලා ඉන්න බෑහෑ.දෑන් ඉතින් ඉදිරි සෑලසුම් වුවමනයි.ලෑබුනු නිදහසෙ අවකාශය තුල ගතකරන්න ජීවිත නිර්මානයවීම අද ප්‍රදාන උවමනාවක්.

No Comments »

සෑර් මහත්තුරු

නොවැම්බර් 7th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

මමනම් හිතන්නෙ ඒ සෑර් මහත්තුරු දෙන්න අමුතු ගෑහිල්ලක් ගෑහුවෙ නෑහෑ.වෑරදි වෙලාවක වෑරදි තෑනක ඒක උනු එකයි ප්‍රශ්නෙ…

No Comments »

බුරු කතා

ඔක්තෝබර් 27th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

මගෙ යාලුවෙක් මට කිව්වා,යකො බුරු කතා කියන්න එපා.කට වහගෙන හිටපන්.එතකොට අපි හිතාගන්නම් උබටත් යමක් කමක් තෙරෙනවා ඈති කියලා….

No Comments »

ආඩම්බර

ඔක්තෝබර් 25th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

හෑම කෙනාම තමන්ගෙ ජාතිය ආගම මොකක් හරි එකක් අල්ලාගෙන ආඩම්බර වෙනවා.ඈත්තම කිව්වොත් අර මුල් ප්‍රස්තුතෙත් එක්ක කිසිම සම්බන්දයක් නෑහෑ මොස්තරයක් විතරයි.-මගෙ අතෙ සත පහක් නෑහෑ මම එ ගෑ ගෑන ආඩම්බර වෙනවා.-හරහට මොනවාහරි කිව්වොත් 2500 ලොකු එකකින් උත්තර දෙනවා කටින්.හෑබෑයි ටිකක් ලන් කරලා බෑලුවහම තෙරෙනවා අහිකුන්ටකයන්ටත් මූට වඩා සන්ස්කෘතියක් තියනවා කියලා.

No Comments »

මමත් ඉස්කොලෙ 5 පන්තියටම් ගිය හින්දා

ඔක්තෝබර් 17th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

මමත් ඉස්කොලෙ 5 පන්තියටම් ගිය හින්දා මටත් යමක් තෙරෙනවා.සමහර වෙලාවට මම හදුනා ගන්නවා මගෙ දුර්වලතා අඩුපාඩු.මට හොදටම තෙරෙනවා මෙ තත්වයන් පවත්වාගෙන යන එක මටත් සමාජයටත් එතරම් හොදනෑ කියලා.හෑබෑයි සමහර වෙලාවට අමාරුවෙන්හරි වෙනස්වෙන්න උත්සාහ කරනවට වඩා ලෙසිනිසා මම කරන්නෙ මම වගෙම ඒ අඩුපාඩුකම්තියන තව යාලුවො තුන් හතර දෙනෙක් එක්ක එකතුවෙලා අර අඩුපාඩුකම් “එහෙම තමයි හෑටි” එකට දාගන්නවා.හරි ලෙසියි මම දෑන් කරන්නෙ මගෙ යාලුවොදිහා බලලා හිතාගන්නවා මෙහෙම තමයි හෑටි කියලා .

No Comments »

තක්කඩියා

ඔක්තෝබර් 17th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

කවුරුහරි මට තක්කඩියා කිව්වහම මට යාකා නගිනවා[මමත් එහෙම නෑවගෙ හිටියට මමදන්නවා මමත් හොද තක්කඩියෙක් කියලා]මොකද ඈත්ත දෑනගත්ත කියලා කෑගහන්න ඔනෙ නෑහෑනෙ.

No Comments »

කන්ටෙනර් සයිස්නෙ

ඔක්තෝබර් 17th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

මම අහලා තියනවා ත්‍රිවිලර් වලට ලොරි හොර්න් හයි කරන්න තහනම් කියලා.නරකද ඔයවගෙ නීතියක් දෙශපලනයටත් ගෙනාවොත්. මොකද,කරන්නෙ ත්‍රිවිල් සයිස් වෑඩ උනාට සද්දෙ කන්ටෙනර් සයිස්නෙ.

No Comments »

ප්‍රභාකරන්

ඔක්තෝබර් 16th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

ප්‍රභාකරන් මරපු එක හොදායි.ඔකා කොහොමත් නියම ලාන්කික නායකයෙන් නම් නෙවෙ.නෑත්නම් අපෙ බොහොමයක් සත්ගුනවත් නායකයො වගෙ වෑඩෙ කෙලවීගෙන එනකොටම ඔනෙනම් “මට එරහිව …තුමාව ශක්තිමත් කරන්න කියලා”ප්‍රකාශයකුත් කරලා පවතින බලවතාත් එක්කෙ එකතුවෙලා තමන්ගෙ කන්ඩායම පාවාදුන්නෙ නෑහෑනෙ.[කොහොමත් එ මනුස්සයා ඉවරයක් කරපු එක හොද දෙයක් හෑබෑයි හතුරගෙන් උනත් වෑදගත් දෙවල් නොසලකා හරින්න හොද නෑහෑ]

No Comments »

සොමිය

ඔක්තෝබර් 16th, 2009 Filed under: සයිබ තොරතුරු විසින් pubudu siriwansa

සුනාමි සොමිය ඉවර උනා,ලගදීම ප්‍රභාකරන් සොමියත් ලගදිම ඉවර වෙන ලකුනු දෑන් දෑන් පහල වෙමින් තියෙනවා,ඉලගට?……[කරුනාකරලා තෙරුම් ගන්න ඈත්තටම වුනු සුනාමියවත් ප්‍රභාකරන් මියයාම ගෑනවත්නෙවෙ මේ කිව්වෙ අර සිද්දි ඈසුරින් නිර්මානය වෙච්චි එ එ කාලෙ බලවතුන් ගෙ පෑවෑත්ම වෙනුවෙන් රගදක්වපු ටෙලි නාටක ගෑනයි]

No Comments »

  • Categories

    • සයිබ තොරතුරු
  • Blogroll

    • pubudu siriwansa
    • සතුටු මනස
Copyright © සයිබ අවකාශය. Free Wordpress Themes. Web hosting. Email marketing